
හිරු හෙමින් හෙමින් පුරන පාරමිතාව
ජීවිතයේ මහගිරිදඹ තරණයට
සැරසෙන ඔය පුංචි දෙපා පොඩි අද්දරට
ගලා එන දුක් ගොන්න සීමාවක් නෑ......
ඒත් ඒ දුකට තව අයට පේන්න අඩලා
වැඩක් නෑ
එහෙම අඩද්දි හිත දුර්වල වෙනවා
අවුකන පිළිමයක් වගේ නොසැලෙන
ආත්ම ශක්තියක් ඇති ජීවිතයට
එහෙම එක්කාසු කරපු කදුළු හරිම වටිනවා...
මතක තියා ගන්න..........
දැන් ලස්සනට හිනා වෙලා ඉන්නේ
ඉස්සර ගොඩාරියක් තනියම අඩපු මිනිස්සු..
සදීපා එරංගි කුමානායක
13-A
කලා
ජීවිතයේ මහගිරිදඹ තරණයට
සැරසෙන ඔය පුංචි දෙපා පොඩි අද්දරට
ගලා එන දුක් ගොන්න සීමාවක් නෑ......
ඒත් ඒ දුකට තව අයට පේන්න අඩලා
වැඩක් නෑ
එහෙම අඩද්දි හිත දුර්වල වෙනවා
අවුකන පිළිමයක් වගේ නොසැලෙන
ආත්ම ශක්තියක් ඇති ජීවිතයට
එහෙම එක්කාසු කරපු කදුළු හරිම වටිනවා...
මතක තියා ගන්න..........
දැන් ලස්සනට හිනා වෙලා ඉන්නේ
ඉස්සර ගොඩාරියක් තනියම අඩපු මිනිස්සු..
සදීපා එරංගි කුමානායක
13-A
කලා
No comments:
Post a Comment