tag:blogger.com,1999:blog-3362181408420143673.post7719037589699565184..comments2011-10-16T22:43:17.667+05:30Comments on ථෙරපුත්ත ජාතික පාසල: සංදර්ශන හා සාහිත්‍යයUnknownnoreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-3362181408420143673.post-91111915579087625292009-09-07T13:04:24.282+05:302009-09-07T13:04:24.282+05:30හසරැල්ල දෙවන කලාපය
අහස් වියනයට නිමක්නොවූ චාරිකාවේ...හසරැල්ල දෙවන කලාපය
අහස් වියනයට නිමක්නොවූ චාරිකාවේ නිරතවූ අප
පාසල් ආධි සිසුන් ලෙස ඉදිරිපත් කරන ලද
නිර්මාන සටහන මෙසේ යලි දෙවන කලාපය ලෙස
එලිදැක්වීමට මා සිතුවෙමු.
දිනෙන් දින දොළොස් මස පහනක් සේ දිළෙන ථේරපුත්ත විදු මාතාවගේ දූදරුවන් වූ නුබ සැවොම
පාසල් සාහිත්‍ය ඒකකයක් වී එකමුතුව ඉදිරිපත් කරන
මෙම නිර්මාණ සටහන තුලින් පාසල් සාහිත්‍ය සංගමය ගැන කිසිත් නොකියන්නේ මන්දැයි මාහට නොතේරේ. එනමුත් මා දකින කරුණ නම් පාසල් සාහිත්‍ය සංගමය හා විදු මාතාව පිළිබද සටහනක්ද මෙහි ඇතුලත් වියයුතු බවයි. එනම් මෙය තරගයක් අයුරින්ම නොව ෙථ්රපුත්ත මාතාවගේ අනන්‍යතාවය ලක්දූ පුතුන්ට කියාදීමට මෙය කදිම අවස්ථාවක්ද වන බැවිනි. නිර්මාණ පිටුවෙහි සංස්කාරක ඔබ දකිනවා ඇති මේ තුලට එකතුවන සිතැගි ඇති හිතවතුන් ප්‍රමාණය.
මෙවන් වූ සුළු අඩුපාඩු කම් වුවද නිවැරදි කරගැනීමට හැකිනම් එය අගනේය.
ථේරපුත්ත විදු මව් සෙවනේ සිප්සතර හදාරන ඔබසැමට දීප්තිමත් හෙට දිනක්....................

ආදි ශිෂ්‍ය
පරිගණක උපදේශක
පී . ඒ . තරංග සදකැළුම්
ළමා සම්පත් මධ්‍යස්ථානය
හම්බන්තොට
+94 723 580 822
patsandakelum@yahoo.co.in
patsandakelum1986@gmail.comsiridasahttps://www.blogger.com/profile/12959644529109021134noreply@blogger.comtag:blogger.com,1999:blog-3362181408420143673.post-84491325377931201932009-09-06T07:01:46.705+05:302009-09-06T07:01:46.705+05:30I Read your Blog.its goog
iwish u all the best.
I ...I Read your Blog.its goog
iwish u all the best.
I am PIYAL RANJITH.
Bolana navodya pasala.
hwpiyal@bellmail.lkAnonymousnoreply@blogger.com